Sarala kariyawasam biography of albert
Biography of albert einstein
Sarala Kariyawasam - Actor Filmography، photos، Video...
සරලා කාරියවසම්
සරලා කාරියවසම් ගාල්ල ප්‍රදේශය නිජබිම වූ ශ්‍රී ලාංකික ළමා නිළියකි. සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන සරලා ජාත්‍යන්තරයට ගිය පළමු ශ්‍රී ලාංකික ළමා කලාකාරිනියයි.
දැනට ඇය ශ්‍රීලංකාවේ විකාශනය වන වෙළඳ ළමා වැඩසටහනකට දායකත්වය ලබා දෙයි.[1]
රංගනය
[සංස්කරණය]හොලිවුඩ් හි තරුණ කලාවේදී පදනම විසින් ඇය හට ලොව හොඳම ළමා නිළියට හිමි සම්මානය ලබා දුනි. මෙය ඇය රගපෑ "වෝටර්" චිත්‍රපටයේ ළමා වැන්දඹුවක ගේ චරිතය උදෙසා පිරිනැමිණි.
Sarala kariyawasam biography of albert
මෙය දීපා මේහ්තාගේ නිර්මාණයකි.[2][3]
වෝටර් චිත්‍රපටය කලාපීය ජයග්‍රහණයක් ලෙස සැලකෙන අතර එය චන්ද්‍රන් රත්නම්ගේ ෆිල්ම් ලොකේෂන් සවිසස් ලංකා සමාගමේ සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ සහයෝගයෙන් සම්පූර්ණයෙන්ම ශ්‍රීලංකාවේ රූගත කරන ලද්දකි.
ගැහැනු ළමයින් පනස් දෙනෙකු අතරින් මෙම අභියෝගාත්මක චරිතය සඳහා සරලා තෝරගනු ලැබු අතර මෙහෙතා විසින් සම්මුඛ පරික්ෂණය පවත්වන ලදි. රඟපැමට එක්වන විට අවුරුදු අටක තරම් වයසක පසුවුවත් ච්ත්‍රපට යේ ප්‍රධාන චරිතයට පණ පෙවීමට සුදුසු ම පුද්ගලයා ඇය බව ඇගේ රංගනය මගින් සපථ කර ඇති බව මෙහෙතාගේ මතයයි.